Trending Newsඑසැන පුවත්දේශීය

මාලුවෙක් පහරදී කාන්තාවක් මිය යයි

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ දී තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි ජාතික කාන්තාවක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිවුලියා මැන්ෆ්‍රීනී නම් 36 හැවිරිදි ඇය දුරස්ථ දූපත් දාමයක් වන මෙන්ටවායි දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්. ඇයට පහර දුන් මත්ස්‍යා ස්වෝඩ්ෆිෂ් මැයෙන් හඳුනාගෙන ඇති බවද සඳහන්. වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි. අනතුර සිදුවුණු වහාම ඇයට ප්‍රතිකාර ලබාදුන්න ද ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඡායාරූපය බීබීසී

Related posts

பள்ளிவாசல்களில் அறிவியுங்கள் மாணவர்கள் வீதியில் நின்றால் அழைத்துச் செல்வோம் – பொலிஸ்

Mohamed Dilsad

SLFP Central Committee to convene today

Mohamed Dilsad

Burnley extend Cardiff’s winless start

Mohamed Dilsad

Leave a Comment