Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. අද (23) සිට ලබන මස 14 වනදා දක්වා නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

අසනීප තත්ත්වයක් හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් තම පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීම කිසිදු ගැටළුවක් නොමැති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහ මැතිවරණයට අදාළව ලියාපදිංචි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද (23) දින සිදු කරන බවද සඳහන්.

Related posts

புனித சிவனொலிபாத மலை யாத்திரை

Mohamed Dilsad

Prince Louis wears Prince Harry’s childhood outfit

Mohamed Dilsad

Special discussion under President’s patronage to protect local fruit farmers

Mohamed Dilsad

Leave a Comment