Trending Newsඑසැන පුවත්දේශීය

අරුගම්බේ ප්‍රදේශය අවධානම්. යන්න එපා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බලපැවැත්වෙන බවද ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්

ඇමරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්

Related posts

IAEA’s Director General arrives today

Mohamed Dilsad

Sudan crisis: Military and opposition agree constitutional declaration

Mohamed Dilsad

Pigeon Island temporarily closed

Mohamed Dilsad

Leave a Comment