Trending Newsඑසැන පුවත්දේශීය

දමිතා සමගිය හැර යයි.

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. දමිතා අබේරත්න එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් නොවුණි.

Related posts

Disrupted train services restored

Mohamed Dilsad

Katy Perry wants to marry at ‘gothic castle’

Mohamed Dilsad

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment