Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව තවත් ණයක් ගනී

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ඔක්තෝබර් 23 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන කර තිබේ. ඒ අනුව එහිදී රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙණු ඇත.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

Related posts

Two landslides reported in Deniyaya and Baduraliya

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත්

Mohamed Dilsad

Accepting LG Polls nominations ends at noon today; Acceptance of postal voting applications ends tomorrow

Mohamed Dilsad

Leave a Comment