Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීපව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරයි.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

හිටපු මන්ත්‍රීවරයා ගත වූ කාලයේ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී හුදෙකලාව විසීමට තීරණය කළ බවද හිටපු මන්ත්‍රීවරයා මීට දිනක කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබිණ,

දේශපාලනයේ සිදුවූ සිදුවීම් හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය මන්ත්‍රීවරයාගේ හදිසි අසනීප තත්ත්වයට හේතු වී ඇතැයි සඳහන්. කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ ඊයේ (19) දා සිට මේ දකාව දැඩි අසනීප තත්ත්වයෙන්ම තවමත් සිටින බවයි යාපනය පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරයි.

Related posts

குற்றச்சாட்டை நிரூபித்தால் அரசியலிருந்து விலகத் தயார் – விமலுக்கு ரிஷாத் பகிரங்கள் சவால்…

Mohamed Dilsad

Prince Andrew must testify says Epstein accusers’ lawyer

Mohamed Dilsad

நாணய சுழற்சியில் இலங்கை வெற்றி

Mohamed Dilsad

Leave a Comment