Trending Newsඑසැන පුවත්දේශීය

ඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකර

ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කරන බොහෝ ප්‍රකාශ, අසත්‍ය ප්‍රකාශ බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මාතර පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

විජිත හේරත් විපක්ෂයේ සිටින කාලයේ මෙන්ම ආණ්ඩුවේ සිටින විටත් අසත්‍ය ප්‍රකාශ කරනවා. තෙල් මිලෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිටි ජාතික ජනබලවේගයේ පිරිස් පවසා සිටියද දැන් කියන්න ඕන ඒ සල්ලි දැන් යන්නේ විෂයභාර අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ සාක්කුවටදැයි ප්‍රශ්නයක් තියෙනවා.

ජනතාවට සත්‍ය වටහා දීම ගැන කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක ස්තුතියි කළ යුතු යි. එමෙන්ම ජාතික ජනබලවේගය විසින් විවේචනය කරපු දේ ජනතාවට ඇත්තද නැද්ද යන්න ඉදිරියේදී දැක බලාගන්න පුළුවන්.

Related posts

Election Commission to refrain from issuing election results to certain media?

Mohamed Dilsad

பொலிஸ் திணைக்களம் பாதுகாப்பு அமைச்சின் கீழ்

Mohamed Dilsad

ஜம்மு காஷ்மீரில் தேர்தல்

Mohamed Dilsad

Leave a Comment