Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 76,000ක් පීඩාවට

අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්. අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදා හේතුවෙන් පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

இராணுவத் தளபதி தொடர்பிலான தேர்தல் விளம்பரம் : ஜனாதிபதியிடம் விளக்கம் கோரி கடிதம் – மஹிந்த

Mohamed Dilsad

Mangala left for US

Mohamed Dilsad

Austin Fernando assumes duties as President’s Secretary

Mohamed Dilsad

Leave a Comment