Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ ආසන 225 සඳහා අපේක්ෂකයින් 8,352ක් නාමයෝජනා දීලා.

මෙවර මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළ අතර එම සංඛ්‍යාව, 966 කි. මැතිවරණයට කොළඹින් ඉදිරිපත්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව, 50කි. ඉන්, කණ්ඩායම් 46 ක නාම යෝජනා පිළිගත් බව, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය. ඒ අතරට පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 ක් ඇතුළත්වේ.

අඩුම අපේක්ෂකයින් පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින අතර එම සංඛ්‍යාව, 120 කි. ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 2 ක් වේ.

Related posts

Several dead as gunmen storm Somali Hotel

Mohamed Dilsad

டெங்கு நோய் ஒழிப்பு திட்டம் : பொதுமக்களின் பங்களிப்பு அவசியம்

Mohamed Dilsad

තවත් පාතාල වෙඩික්කරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment