Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 76,000ක් පීඩාවට

අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 76,218 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන්. අයහපත් කාලගුණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

ආපදා හේතුවෙන් පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

Nearly 300,000 people remain affected by drought – DMC

Mohamed Dilsad

‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්න කිසිදු තීරණයක් නෑ’

Mohamed Dilsad

பல்கலைக்கழக மாணவர்கள் மீது கண்ணீர்ப் புகை தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment