Trending Newsඑසැන පුවත්දේශීය

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු අපේක්ෂකත්වයෙන් ඉවත් වෙයි : මනාපය භාවිතා නොකරන ලෙසද ඉල්ලයි.

පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා නාමයෝජනා බරදී දුන් කරුණාරත්න පරණවිතාන මහතා එම අපේක්ෂකත්වයෙන් ඉවත්වී තිබේ. ඔහු ඉල්ලා සිටින්නේ තමන්ට ඉදිරි මැතිවරණයේදී මනාපය භාවිතා නොකරන ලෙසයි.

තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ හා සමගි ජනබලවේගය අතර ඇති ගිවිසුම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිසා බවත්, ඒ සඳහා දිස්ත්‍රික්කයේ නායකයා හෝ පාක්ෂිකයෙකු වගකිවයුතු නැති බවත් හෙතෙම නිවේදනය කරයි. කරුණාරත්න පරණවිතාන මහතාගේ ෆේස්බුක් පිටුවේදී මේ පිළිබඳව වීඩියෝවක් පළ කර තිබේ.

Related posts

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

මෙරට PCR පරීක්ෂණ 120,000 ඉක්මවයි

Mohamed Dilsad

Argentina to outline cuts aimed at stabilising Peso

Mohamed Dilsad

Leave a Comment