ප්‍රමුඛ පුවත 1

අගමැති යාපනයේ සංචාරයක

(උදයම්,යාපනය)  –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 19 වැනි දා යාපනයේ සංචාරයක නිරත විය.

එහිදී අගමැතිවරයා දිස්ත්‍රික් මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් අතර හමුවකට එක්ව සිටියේය.

එසේම මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විවෘත කිරීම ද අගමැතිවරයාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරිණි.

Related posts

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැක්කේ සජිත්ට පමණයි [VIDEO]

Mohamed Dilsad

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment