ප්‍රමුඛ පුවත 1

ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැක්කේ සජිත්ට පමණයි [VIDEO]

(UTV | කොළඹ) – ආඥාදායකුගේ පැමිණීම වළක්වාලිය හැකි එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව පුරවැසි බලයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ පවසයි.

ඔහු මේ පිළිබඳව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයන් කිහිපදෙනෙකුම මෙහිදී සිය අදහස් පළකර කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට ලබන 08

Mohamed Dilsad

Leave a Comment