ප්‍රමුඛ පුවත 1

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව මරණ දඩුවම නැවත ක්‍රියාවට නැංවුවහොත් එය මෙරට ප්‍රතිසන්ධානය සහ සාමය කරා යන ගමනට බාධාවක් වන බව ජර්මනිය පවසයි.

එරට විදේශ කාර්යාලයේ මානව හිමිකම් ප්‍රතිපත්ති සම්බන්ධ කොමසාරිස් බාර්බල් කොෆ්ලර් මහත්මිය පෙන්වා දෙන්නේ වසර 40 කට වැඩි කාලයක් ආරක්ෂා කරගෙන ආ පරිදි තවදුරටත් මරණ දඩුවම අක්‍රීය තත්වයේ තබන ලෙසටයි.

ඇය අනතුරු අඟවමින් වැඩිදුරටත් කියාසිටියේ මරණ දඩුවම යලි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ පවතින විශ්වාසය පලුදු වි යා හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජල ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

ලක්‍ෂ 31ක දුම්වැටි සමඟ පහක් අත්අඩංගුවේ

Mohamed Dilsad

මල්ලකම් කලහකරීත්වයට සම්බන්ධ පස්දෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment