ප්‍රමුඛ පුවත 1

හේමසිරි ප්‍රනාන්දු අද ජනපති කොමිසම හමුවට

 

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (18) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

ඔහු සභාපතිවරයාව සිටි සමයේ මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියකදී සිදු වූ අක්‍රමාකතා පිළිබඳ විමර්ශනයකට අදාළව අද මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත.

මෙම ව්‍යාපෘතියෙන් බැංකුවට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

ජාතික ආණ්ඩු යෝජනාව දැමීම ඊළඟ සතියට කල් යයි

Mohamed Dilsad

Leave a Comment