ව්‍යාපාරික

රුපියලේ අගය පහතට

(UTV | කොළඹ) – ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (17) දුර්වලවී තිබේ.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 183.56ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී සියයට දශම 3.3කින් රුපියලේ අගය පහත වැටී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා හේතුවෙන් මල් අපනයනකරුවන්ගෙගේ ආදායම ඉහළට

Mohamed Dilsad

තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

Mohamed Dilsad

ආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.

Editor O

Leave a Comment