Trending Newsඑසැන පුවත්දේශීය

ඥානසාර හිමි ට වරෙන්තු

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 9 නියෝග කළාය.

ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී 2014 වසරේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ විසින් කුරානයට අපහාස කළ බවට පැවරූභ නඩුවක් විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත මෙලෙස වරෙන්තුවක් නිකුත් කෙරිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටියේය. නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තැබිණි.

Related posts

இலங்கை கடலில் இதுவரை 20 கப்பல்கள் மூழ்கியுள்ளன

Mohamed Dilsad

Shares up for second session on foreign buying

Mohamed Dilsad

Kuwait declares amnesty for residency violators

Mohamed Dilsad

Leave a Comment