Trending Newsඑසැන පුවත්දේශීය

සම්මානනීය රංගවේදිනිය රත්නපුරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

රංගන ශිල්පිනි දමිතා අබේරත්න පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දමිතා අබේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යම් මෙහෙවරක් කිරීමට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළ බවද අබේරත්න මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළාය. ජනතාවගේ සහ කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන තමාට අවබෝධයක් ඇතැයිද ඇය සඳහන් කළාය. දමිතා අබේරත්න මහත්මිය දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියකි.

Related posts

බහාලුම් නිදහස් කිරීම ගැන එල්ලවන චෝදනාවලට පිළිතුරුදීමට රේගුවෙන් මාධ්‍ය හමුවක්

Editor O

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක්

Editor O

ஐக்கிய தேசியக் கட்சியின் மாநாடு இன்று

Mohamed Dilsad

Leave a Comment