Trending Newsඑසැන පුවත්දේශීය

හෂාන් තිලකරත්නගේ බිරිඳට සජිත්ගෙන් සංවිධායක ධූරයක්

සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස, අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබේ. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරමින් සිටී.

අප්සාරි තිලකරත්න මහත්මිය සමඟ ඇයගේ සැමියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වූහ.

Related posts

வெள்ளவத்தை கட்டிட அனர்த்தம்: வெளியாகிய அதிர்ச்சித் தகவல்

Mohamed Dilsad

சஜித் மற்றும் அகில ஜனாதிபதி ஆணைக்குழு முன்னிலையில்

Mohamed Dilsad

இந்தாண்டில் ,இலங்கையின் பொருளாதார வளர்ச்சி

Mohamed Dilsad

Leave a Comment