Trending Newsඑසැන පුවත්දේශීය

හෂාන් තිලකරත්නගේ බිරිඳට සජිත්ගෙන් සංවිධායක ධූරයක්

සමගි ජන බලවේගය පක්ෂයේ බටහිර – කොළඹ ප්‍රධාන සංවිධායක ලෙස, අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මිය පත් කර තිබේ. ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනියක ලෙස කටයුතු කරමින් සිටී.

අප්සාරි තිලකරත්න මහත්මිය සමඟ ඇයගේ සැමියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වූහ.

Related posts

Winds and showers likely to continue

Mohamed Dilsad

Sale of imported liquor without ‘EDSL’ sticker banned

Mohamed Dilsad

புகையிரத வேலை நிறுத்தம் தொடரும்

Mohamed Dilsad

Leave a Comment