Trending Newsඑසැන පුවත්දේශීය

බොර තෙල් මිල ඉහළ ට

මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ යමින් ඇකැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.92 දක්වා වැඩි වී තිබෙන අතර,  බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි.

Related posts

ஜனாதிபதி விசாரணை ஆணைக்குழுவின் பதவிக்காலம் நீடிப்பு (UPDATE) 

Mohamed Dilsad

Police to act against tinted windows & drapes of vehicles

Mohamed Dilsad

ඩුබායි සිට පැමිණි ගුවන්යානයක හෙරොයින් තිබී සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment