Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවට පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වෙනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

සමගි ජනබලවේගය පක්ෂය නිදහසින් පසු විපක්ෂයේ කාර්‍ය භාරය නිසියාකාරව සිදු නොකළ පළමු පක්ෂය බවට මෙවර ජනාධිපතිවරණයේදී ඔප්පු වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. වජිර අබේවර්ධන මහතා ඒම අදහස් පළ කළේ ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒහිදී අදහස් දැක්වූ අබේවර්ධන මහතා ඒ හේතුවෙන් 03% ඡන්ද ප්‍රතිශතයක් පැවති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂකයා ජයගෙන තියෙනවා. අභියෝග ජය ගනිමින් විපක්ෂය කාර්ය භාරය රනිල් වික්‍රමසිංහ මහතා කරන්නට සූදානම්. ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් තරග කිරීමට අදාළ පසුබිම සකසමින් සිටිනවා යැයි ද කීවේය.

Related posts

Elections set for Jan. 05 by President, Nominations from Nov. 19 – 26

Mohamed Dilsad

New DIG in charge of CID appointed

Mohamed Dilsad

ரஜினிக்கு ஜோடியான சிம்ரன்

Mohamed Dilsad

Leave a Comment