Trending Newsඑසැන පුවත්දේශීය

සතියකට පෙර වැඩ බාර ගත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් කලින්ම විශ්‍රාම යයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සේවයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ් මහතා 2024 දෙසැම්බර් 30 දිනට සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව තිබුණද,  සැප්තැම්බර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි, සේවයෙන් විශ්‍රාම යෑමට අදාළ ලේඛන බාර දී තිබේ.

යසරත්න මහතා, මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.

මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 දා සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.

Related posts

A Protest Demonstration Staged By JO MPs in Mattala Airport

Mohamed Dilsad

Janet Jackson, 50, gives birth to a boy, Eissa Al Mana – [Images]

Mohamed Dilsad

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

Mohamed Dilsad

Leave a Comment