Trending Newsඑසැන පුවත්දේශීය

තේරීම් බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්,,සහකාර මැතිවරණ කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (28) කැඳවා තිබේ .

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ඇතුළු ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බවයි.

Related posts

இன்று(07) மின்தூக்கியில் சிக்கிய 12 பாராளுமன்ற உறுப்பினர்கள்

Mohamed Dilsad

ගුරු වැටුප් විෂමතා ගැන අනුකමිටු වාර්තාව හෙට

Mohamed Dilsad

කොවිඩ් ආසාධනය වීමෙන් මෙරටදී පළමුවරට වෛද්‍යවරයෙකු මිය යයි

Mohamed Dilsad

Leave a Comment