Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත හෙට (28) දිනය ඇතුළත වාර්තා කළ යුතුය.

එනමුත්, හිටපු කතානායක, නියෝජ්‍ය කතානායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සපයා ඇති පොලිස් ආරක්ෂාව පෙර පරිදිම තිබෙන බව සඳහන්.

Related posts

මැතිවරණ දෙකක් 2025දී

Editor O

Brexit: Boris Johnson’s second attempt to trigger election fails

Mohamed Dilsad

Remand extended for Amal, Nadeemal and others arrested in Dubai

Mohamed Dilsad

Leave a Comment