Trending Newsඑසැන පුවත්දේශීය

දකුණ, සබරගමුව සහ ඌව පළාත් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අනුර විදානගමගේ මහතා ද සිය අස්වීමේ ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර ඇතැයි සඳහන්. මේ අතර  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද ඊයේ දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ ඉතා කෙටි කාලය තුළ පක්ෂ පාට භේදයකින් තොරව සිය සේවය උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන් සහාය පළ දැක්වූ කාර්යය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ට ආණ්ඩුකාරවරු සිය ස්තුතිය සහ ගෞරව පිරිනමා තිබේ.

Related posts

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාසට

Editor O

Leave a Comment