Trending Newsඑසැන පුවත්දේශීය

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද (23) උදෑසන ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

නව වන විධායක ජනාධිපතිවරයා මේ වන විට තේරී පත්වී ඇති බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් හත දෙක  (ආ) වගන්තිය ප්‍රකාරව මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර තිබේ.

Related posts

ගෑස් බෙදා හැරීම යථා තත්ත්වයට

Mohamed Dilsad

උතුරු මැද ඇමති ලෙස සුසිල් ගුණරත්න දිවුරුම් දෙයි

Mohamed Dilsad

Tendulkar’s son picked in India U-19 squad for Sri Lanka tour

Mohamed Dilsad

Leave a Comment