Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ 09 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, මීට මීට ටික වේලාවකට පෙර, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ එම උත්සවය පැවැත්වින.

Related posts

69th Independence Day celebrations; Special traffic plan in Galle Face today

Mohamed Dilsad

Correction: ‘Moonlight’ wins best picture. ‘La La Land’ was read in error

Mohamed Dilsad

Liverpool offer for Brazil goalkeeper accepted by Roma

Mohamed Dilsad

Leave a Comment