Trending Newsඑසැන පුවත්දේශීය

වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන්

ලියාපදිංචි ඡන්ද 8,789,722 ක ට අදාළ නිල ප්‍රතිඵළ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 359000කින් අනුර ඉදිරියෙන් සිටි.

අනුර දිසානායක 2,707,105 39.52%

සජිත් ප්‍රේමදාස 2,348,052 34.28%

රනිල් වික්‍රමසිංහ 1,192,649 17.41%

ලියාපදිංචි ඡන්ද8,789,722
ප්‍රකාශිත ඡන්ද7,013,15879.79%
ප්‍රතික්ෂේපිත ඡන්ද163,3181.86%
වලංගු ඡන්ද6,849,84077.93%

Related posts

இரட்டை கொலை சம்பவம் – ஜுலம்பிட்டிய அமரவிற்கு மரண தண்டனை

Mohamed Dilsad

Lord Buddha’s relics from India won’t go to Sri Lanka – Report

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩිකෙරේ

Mohamed Dilsad

Leave a Comment