Trending Newsඑසැන පුවත්දේශීයඇඳිරි නීතිය ඉවත් කරයි. by Editor OSeptember 22, 2024September 22, 20240137 Share0 දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නොකරන බව පොලිසිය පවසනවා. ඒ අනුව ඇඳිරි නීතිය දහවල් 12.00න් අනතුරුව ඉවත් කළ බව පොලිසිය කියයි.