Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රවීන කලාකරුවෙක් වූ ඩබ්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා දිවිසැරිය නිමකරයි. මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය. ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Related posts

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

Mohamed Dilsad

පරාජය වූ හිටපු මන්ත්‍රීවරු සහ ඇමතිවරු

Editor O

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැන රෝහලෙන් ලැබෙන තොරතුරු

Editor O

Leave a Comment