Trending Newsඑසැන පුවත්දේශීය

ලක්ෂ 71ක ට අදාළ ව ප්‍රකාශයට පත්වූ ප්‍රතිපළවලින් ඡන්ද 354000 කින් අනුර ඉදිරියෙන්

ලියාපදිංචි ඡන්ද 65,25929 ක ට අදාළ නිල ප්‍රතිපළ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 354000 ඉක්මවූ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අනුර දිසානායක ඉදිරියෙන් සිටිනවා.

අනුර දිසානායක 2,237,983 39.85%

සජිත් ප්‍රේමදාස 1,883,429 33.54%

රනිල් වික්‍රමසිංහ 970,596 17.28%%

ලියාපදිංචි ඡන්ද7,195,776
ප්‍රකාශිත ඡන්ද5,752,02479.94%
ප්‍රතික්ෂේපිත ඡන්ද136,4641.9%
වලංගු ඡන්ද5,615,56078.04%

Related posts

ACMC picks Mohamed Ismail to fill vacant Parliament seat

Mohamed Dilsad

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

Mohamed Dilsad

6,000 Tramadol narcotic tablets Seized by STF

Mohamed Dilsad

Leave a Comment