Trending Newsඑසැන පුවත්දේශීය

සෑම පුරවැසියෙක්ම ඡන්දය භාවිතා කළ යුතුයි – මංජුල ගජනායක

ජනාධිපතිවරණයේ දී ඡන්දය හිමි සෑම පුරවැසියෙක්ම සිය ඡන්දය භාවිතා කළ යුතු බවත්, තම ඡන්දය භාවිතා කිරීමට ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි.

පවත්වන මැතිවරණවලින් විශේෂිත මැතිවරණය මෙය බවත් එම නිසා තම ඡන්දය භාවිතා කිරීම වැදගත් සේ සලකා සෑම පුරවැසියෙක්ම සිය ඡන්ද අයිතිය භාවිතා කරන ලෙස මංජුල ගජනායක මහතා ඉල්ලීමක් කරයි.

Related posts

Army to return 650 acres of land in North to original owners

Mohamed Dilsad

2017ல் பாதணி மற்றும் தோற்பொருள் ஏற்றுமதி மூலம் 1800 கோடிக்கு மேல் வருமானம்

Mohamed Dilsad

மோசமான களத்தடுப்பே தோல்விக்கு காரணம்…

Mohamed Dilsad

Leave a Comment