Trending Newsඑසැන පුවත්දේශීය

සෑම පුරවැසියෙක්ම ඡන්දය භාවිතා කළ යුතුයි – මංජුල ගජනායක

ජනාධිපතිවරණයේ දී ඡන්දය හිමි සෑම පුරවැසියෙක්ම සිය ඡන්දය භාවිතා කළ යුතු බවත්, තම ඡන්දය භාවිතා කිරීමට ඡන්දපොළට නොයන්නේ නම් එය බලවත් අත්වැරදීමක් බව ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ (අයිරෙස්) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කරයි.

පවත්වන මැතිවරණවලින් විශේෂිත මැතිවරණය මෙය බවත් එම නිසා තම ඡන්දය භාවිතා කිරීම වැදගත් සේ සලකා සෑම පුරවැසියෙක්ම සිය ඡන්ද අයිතිය භාවිතා කරන ලෙස මංජුල ගජනායක මහතා ඉල්ලීමක් කරයි.

Related posts

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக வீதிக்கு பூட்டு

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලා සිරගතකර තැබීම සම්බන්ධයෙන් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු අට දෙනෙකුගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

Leave a Comment