Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල, නුගේගොඩ අද (18) විශේෂ රථවාහන සැලැස්මක්

ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් අද (18) කොළඹ නගරය, කොට්ටාව, පිළියන්දල සහ නුගේගොඩ, ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අපේක්‍ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්‍ෂාව ලබාදීමට එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනය පහතින්.

Monara

Related posts

මෙරට තුළ කොරෝනා පාලනයට නව මෘදුකාංගයක්

Mohamed Dilsad

வாகன விபத்தில் நால்வர் பலி

Mohamed Dilsad

Showery and windy conditions to enhance until July 20

Mohamed Dilsad

Leave a Comment