Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ නීතිය අනුව පැය 48ක ට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 වනදාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත බව සඳහන්.

Related posts

வெள்ளவத்தை – தெஹிவளைக்கு இடையிலான புகையிரத பாதை இன்று முதல் தற்காலிகமாக மூடல்

Mohamed Dilsad

அல்பேனியா நிலநடுக்கம் – 20 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

நியூயார்க் அடுக்குமாடி குடியிருப்பில் பயங்கர தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment