Trending Newsඑසැන පුවත්දේශීය

ඌන සංවර්ධිත රටවලට අදාළව චීනය තීරුබදු ප්‍රතිපත්තිය ලිහිල් කරයි.

2024 දෙසැම්බර් 1 වැනිදා සිට චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන සියයට 100ක භාණ්ඩවලට ශුන්‍ය තීරුබදු පැනවීම ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු උපමාන කමිටුව නිවේදනය කරයි.

ඒ අතරින් තීරුබදු සහිත කෝටාව තුළ ඇති නිෂ්පාදන සඳහා තීරුබදු ශූන්‍ය කරනු ලබන අතර කෝටාවෙන් පිටත තීරුබදු අනුපාතය නොවෙනස්ව පවතින බවද චීණ රාජ්‍ය මණ්ඩලය සඳහන් කරයි. ඌන සංවර්ධිත රටවලට ඒකපාර්ශ්වික විවෘත කිරීම් පුළුල් කොට පොදු සංවර්ධනය ළඟා කර එහි අරමුණ බවද චීනය සඳහන් කරයි.

Related posts

අප්‍රේල් 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

Sri Lanka decides to release 113 Indian fishermen

Mohamed Dilsad

இந்நாட்டு தாதியர் சேவையினை அபிவிருத்தி செய்ய எடுத்த முயற்சி தோற்றமைக்கான காரணத்தினை ஜனாதிபதி கூறுகிறார்

Mohamed Dilsad

Leave a Comment