Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා ඇරඹේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරයි. විභාග දෙපාර්තමේන්තුවේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා එම කරුණු අනාවරණය කළේය.

Related posts

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

පාස්කු දිනය අද යි

Editor O

Easter Blasts in Sri Lanka: Nine suspects remanded

Mohamed Dilsad

Leave a Comment