Trending Newsඑසැන පුවත්දේශීය

ආගමන හා විගමන පාලකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ආගමන හා විගමන පාලකවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

විද්යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

එම්.ඒ. සුමන්දිරන් ,රවුෆ් හකිම් සහ පාටලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිත්වයට ජගත් වික්‍රමසිංහ

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment