Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉන්සටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුයි සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා වන රජයේ සැලසුම් යටතේ අදාළ තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. එම තහනම අවුරුදු 14ත් 16ත් අතර වයසේ සිසුන් සඳහා අදාළ නොවේ.

Related posts

விளையாட்டு மைதானங்களை பராமரிப்பதற்கு அமைச்சரின் வேலைத்திட்டம்

Mohamed Dilsad

அங்கொட லொக்கா உட்பட இருவர் இந்தியாவில் கைது

Mohamed Dilsad

එන්නත්කරණ කාඩ්පත ගැන අධ්‍යයනයක්

Mohamed Dilsad

Leave a Comment