Trending Newsඑසැන පුවත්දේශීය

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයන්ට මධ්‍යසාර , සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මඟින් මධ්‍යසාර , දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා විද්‍යාත්මක පදනමක් මත යෝජනා 12ක් 2024 අගෝස්තු 12 වන දින ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කිහිප දෙනෙකු 2024 සැප්තැම්බර් 06 දින වන විට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ මධ්‍යසාර , දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය සඳහා අපේක්ෂකයින් විසින් යෝජනා ඉදිරිපත් කර ඇත.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ සතුටු විය යුතු ආකාරයේ ප්‍රකාශයන් නැතැයි මධ්‍යසාර , සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ පහතින් දක්වා තිබේ.

කෙසේ නමුත් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන දේශාපලන පක්ෂයක් යම් ආකාරයක සාධනීය කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අන්තර්ගත කර ඇතැයි ද දුම්වැටි සහ මධ්‍යසාර නියාමනය සඳහා කටයුතු කරන ස්වේච්චා ක්‍රියාකාරිකයන් සඳහන් කරති.

Related posts

ஜனாதிபதி மாளிகையில் விசேட இப்தார் நிகழ்வு

Mohamed Dilsad

Sadaf Khadem: Iranian female boxer halts return over arrest fears

Mohamed Dilsad

விஜயதாச ராஜபக்ஷ கோட்டாபயவுக்கு ஆதரவு

Mohamed Dilsad

Leave a Comment