Trending Newsඑසැන පුවත්දේශීය

කිණිතුල්ලන් මගින් මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හමුවෙයි.

කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙස විද්‍යාඥයින් විසින් නම්කර තිබේ.

චීනයේ ජින්ෂු නගරයේ රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන ඇති බවද සඳහන්. එම වෛරසය ආසාදනය වීමෙන් රෝගියාට උණ, හිසරදය සහ වමනය, වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි බවද වෛද්‍යවරු සඳහන් කරති.

Related posts

විදුලි බිල වැඩි කරන කරන තෙක් අයිඑම්එෆ් ණය වාරිකය ලැබෙන්නේ නැහැ

Editor O

Mo Farah runs year’s fastest 5000m in Oregon

Mohamed Dilsad

எதிர்வரும் 5ம் திகதி தெற்காசிய மெய்வல்லுனர் விளையாட்டுப் போட்டிகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment