Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල වැඩි කරන කරන තෙක් අයිඑම්එෆ් ණය වාරිකය ලැබෙන්නේ නැහැ

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත. මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විසින් තහවුරු කර ඇත.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

-දිවයින-

Related posts

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Mahinda – Ranil to discuss political crisis: President to meet Party Leaders today

Mohamed Dilsad

Alpha partners with Global Market Leaders in office and Security Solutions Partners with global brands Haworth and Gunnebo

Mohamed Dilsad

Leave a Comment