දේශීය

ජනපතිගෙන් ජාතියට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

 

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණයන් මෙන්ම රටේ ජනතාවගේ ඉවසීම සහ විශ්වාසය තුළ IMF අනුමැතිය ලබා ගැනීමට පසුබිම සකස් වූ බවය.

 

 

Related posts

නාමල් රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නීතිඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්

Editor O

පොලිස්පති ගැටළුවට විසඳුමක් දෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපතිට ලිඛිත ඉල්ලීමක්

Editor O

රේගුවටත් ජනපති පරීක්ෂණ කොමිසමක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment