Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

ඡන්ද මධ්‍යස්ථානවලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ නීතිය අනුව අනීතික ක්‍රියාවල නිරතවන්නන් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත. ඒ අනුව නීතිගරුකව කටයුතු කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා දායකත්වය ලබාදෙන ලෙස සියලු කණ්ඩායම්වලින් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලිමක් කරයි.

Related posts

கிளிநொச்சி வெள்ள நிவாரணப் பொருட்கள் தொடர்பான சர்ச்சை – சதொச நிறுவனத் தலைவர் விளக்கம்

Mohamed Dilsad

බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment