Trending Newsඑසැන පුවත්දේශීය

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ – ”නාමල් දැක්ම”” – වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන අද(07) ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ ”නාමල් දැක්ම”” ගැන අද සිට දීප ව්‍යාප්තව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි ආසන 160, ඡන්ද පොළ කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන අද උදෑසන ආරම්භ කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සඳහන් කළේ ය. 

Related posts

மூத்த பத்திரிகையாளர் எம்.கே. முபாரக் அலியின் மறைவு குறித்து அமைச்சர் ரிஷாட் அனுதாபம்!

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

Mohamed Dilsad

மரக்கறி வகைகளின் விலை வீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment