Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජෝර්ජියාවේ වෙඩිතැබූ, ළමයාගේ පියා අත්අඩංගුවට

ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබූ 14 හැවිරිදි පිරිමි දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ. ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පැවසුවේ 54 හැවිරිදි කොලින් ග්‍රේට මනුෂ්‍ය ඝාතන චෝදනා සහ ළමයින්ට කෲරකම් කිරීම යන චෝදනා 8ක් මීට පෙර එල්ල වී ඇති බවයි

එමෙන්ම බලධාරීන් ඔහුගේ පුත් කෝල්ට් ග්‍රේට මිනීමැරුම් චෝදනා හතරක් එල්ල කර ඇති අතර, වැඩිහිටියෙකු ලෙස සලකා ඔහුට නඩු පැවරීමට එරට නීති බලධාරීන් තීරණය කර තිබේ. එමෙන්ම අදබකෝල්ට් ග්‍රේට අධිකරණයට පෙනී සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කෙසේ වෙතත්,වෙඩි තැබීමෙන් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 9 දෙනෙකු තුවාල ලැබුවා

Related posts

සබරගමුවේත් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

Mohamed Dilsad

Deadline for chainsaw registration extended

Mohamed Dilsad

பதுளை மாநகர சபை தேர்தல் முடிவுகள்

Mohamed Dilsad

Leave a Comment