Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වේ.

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ කොළඹ දී පැවැත්වින.

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය සජිත් ප්‍රේමදාස මහතා විසින් තරුණ තරුණියන් වෙත පිළිගැන්වින. එම අවස්ථාවට දේශපාලන පක්ෂ නායකයින්, එරන්ද වැලිඅංගගේ, තාරක නානායක්කාර ඇතුළු සමගි තරුණ බලවේගයේ නායකයින්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Related posts

අමානුෂික ඝාතන දෙකක්

Mohamed Dilsad

IOC இனது பெட்ரோல் விலையும் அதிகரிப்பு

Mohamed Dilsad

ஒரு கோடி ரூபா பெறுமதியான ஐஸ் ரக போதை பொருளுடன் ஒருவர் கைது…

Mohamed Dilsad

Leave a Comment