Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (03) සිට නිවෙස්වලට

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසම මගින් භාර ගැනීමෙන් අනතුරුව ඒවා නිවෙස් වෙත බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෙනත් මැතිවරණවලදී මෙන් මෙවර ද නිල ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දින ක්‍රියාත්මක වනු ඇති බවට ද වාර්තා වනවා.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන කරුණු ඉදිරිපත් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපති ට නියෝග

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආරක්ෂාව සැපයීමට පොලිස්පති පාර්ලිමේන්තුවේදී එකඟ වේ

Editor O

சிவனொளிபாத மலை யாத்திரிக்காலம் நாளை முதல்

Mohamed Dilsad

Leave a Comment