Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000 ක් සූදානම්

එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම සතුව මේ වන විට ඡන්ද පෙට්ටි 25,000ක් පමණ තිබෙන බවයි. මෙවර ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකාව දිග අඟල් 26ක් වන අතර එය පසුගිය ජනාධිපතිවරණය සඳහා භාවිතා කළ ඡන්ද පත්‍රිකාවේ දිග හා සමාන වන බවයි වාර්තා වන්නේ.

Related posts

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බදු ඉහළ ට

Editor O

පරිපූරක වෛද්‍ය වෘත්තීකයන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Editor O

සුළු වැරදි වෙනුවෙන් බන්ධනාගාර ගතවූන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment